Dec 23, 2008

සින්හලෙන් බ්ලොග්..

මම කලින්  හිතුවේ යුනිකෝඩ් එක්ක හරඹ කරලා සින්හලෙන් බ්ලොග් එකක් ලියන එක ටිකක් විතර අමාරු වැඩක් කියලා. ඒත් දැන් UCSC එකේ මෙන්න මේ වැඩේ නිසා දැන් සින්හලෙන් බ්ලොග් එකක් ලියන එක එච්චර අමාරු නෑ.

UCSC එකේ මේ උත්සාහය නම් ඉතාම සාර්ථකයි.  :-)

0 comments:

Post a Comment